අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගොතටුව දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (29) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 43 වන වියේ පසුවන සැකකරු ගොතටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගොතටුව දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගොතටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.