පසුගිය (15) වන දින එගොඩඋයන ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අයිස්…
Browsing: Blog
Your blog category
පසුගිය (05) දින ගල්කිස්ස සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුව මෙම…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථනයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත.…
ඊයේ (15) දින සවස් කාලයේ දොඩංගොඩ ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇත. තෙලිකඩ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය…
හෙරොයින් ග්‍රෑම් 105 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 105,000/- ක්, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කැලණිය කොට්ඨාස අපරාධ…
හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක් හා හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15)…
අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 330 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…
අයිස් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 120 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ උතුර කොට්ඨාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු…
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මා” විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම තරුණයා රෝහල් ගත කර ඇති අතර මෙම පහරදීම…
