හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 970ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.338,000ක මුදලක් සමඟ කාර් රථයකින් ගමන් කරමින්…
Browsing: Blog
Your blog category
අයිස් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු,බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත. කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු…
අයිස් ග්‍රෑම් 25ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ අයිස් ග්‍රෑම් 05ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්…
පසුගිය 03 දා මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට…
පසුගිය (02) දින අයිස් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටි හීනටියන ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ඒ අනුව සිදුකල…
පසුගිය (03) දා මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු…
අද (06) දින උදෑසන 10ට පමණ සීදූව ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇත. පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත…
අයිස් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, නුවරඑලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (04) දින අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑලිය කටුමාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…
හෙරොයින් ග්‍රෑම් 99 මිලිග්‍රෑම් 160ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථනයක්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන…
ඊයේ (05) දින අලුයම් කාලයේ රාගම ගනේ පාර ප්‍රදේශයේදී ආයුධ කිහිපයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 53 වන වියේ පසු…
